About us
ස්වර්ග රාජ්යට සූදානම්වූ සෙනගක් පිළියෙල කිරීමට අපි
දෙවියන් වහන්සේගේ වචනය ලියා ඇති ශු.බයිබලයේ අඩංගු කාරණා වර්තමාන කාලය හා සසදමින් එහි ඇති සත්‍යතාවයත්, ලියා තිබෙන අනාවැකිත් සියලු දෙනාට අවබෝධ කරවීමට උත්සහ කිරීම.
අන්තර්ජාලය
සම්මන්ත්‍රණ
මුද්‍රිත මාධ්‍ය

නුඹලා සැබෑව දැනගන්නවා ඇත
කාලීන තොරතුරු මගින්
Then you will know the truth
කාලීන තොරතුරු මගින්
දේව රාජ්‍ය ආසන්න බව දැනගන්න
ඔබ දිනපතා දකින සහ ඔබ නොදකින, ලොව පුරා සිදුවන සිදුවීම්වල යථාර්ථය දැනගන්න අප හා එක්වන්න
Google Play Store
ඔබේ ස්මාර්ට් ජංගම දුරකතයෙන් Google Play Store වෙත පිවිසෙන්න
Lanka Yes TV
"Lanka Yes TV" ලෙස Search කර Install කරගන්න
Sign Up !
Sign Up වෙත පිවිස ඔබේ නමින් නව ගිණුමක්
විවෘත කරගන්න
Watch Now
Yes TV සිංහල, ඉංග්‍රීසි සහ පසුගිය වැඩසටහන් නරඹන්න!
Features
Program Schedule - One
වැඩසටහන් විස්තරය සදුදා/බදාදා/සිකුරාදා
සදුදා,බදාදා හා සිකුරාදා දිනවල උදැසන 10.00 සිට සවස 06.00 දක්වා වැඩසටහන් විකාශනය වන අතර, එම වැඩසටහන්ම විවිධ රටවල වේලාවෙන් නැරඹීමේ පහසුව වෙනුවෙන් සවස 06.00 සිට අළුයම 02.00 දක්වාත්, අළුයම 02.00 සිට පසුදා උදැසන 09.00 දක්වාත් විකාශනය වේ.
Features
Program Schedule - Two
අගහරුවදා/බ්‍රහස්පතින්දා/සෙනසුරාදා වැඩසටහන් විස්තරය
සදුදා,බදාදා හා සිකුරාදා දිනවල උදැසන 10.00 සිට සවස 06.00 දක්වා වැඩසටහන් විකාශනය වන අතර, එම වැඩසටහන්ම විවිධ රටවල වේලාවෙන් නැරඹීමේ පහසුව වෙනුවෙන් සවස 06.00 සිට අළුයම 02.00 දක්වාත්, අළුයම 02.00 සිට පසුදා උදැසන 09.00 දක්වාත් විකාශනය වේ.
We have Apps
Get our IOS & Android Apps
Visit Apple Store and Play Store to Download your apps today!
